Home special ISO ප්‍රමිති ශාඛාවක් බෙයිජිං නුවරට

ISO ප්‍රමිති ශාඛාවක් බෙයිජිං නුවරට

ISO ප්‍රමිති ශාඛාවක් බෙයිජිං නුවරට

 
ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානයේ  (ISO) පාලන උපදේශන තාක්ෂණ කමිටුවේ ලේකම් කාර්යාලයක් බෙයිජිං නුවර ස්ථාපනය කෙරේ.

චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුවේ වාණිජ කර්මාන්ත කොමිසම පවසන ආකාරයට,  ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානයේ ‘පාලනය’යන්නට ඇතුළත් කෙරෙන තාක්ෂණික කමිටුවල සංඛ්‍යාව 15 කි. එසේම, පාලන උපදේශන තාක්ෂණ කමිටු ලේකම් කාර්යාලයක් බෙයිජිංහි ස්ථාපනය කිරීමත් සමග, ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානයේ එවන් කාර්යභාරයක් භාර ගත් පළමු ආසියාතික රට බවට චීනය පත් ව ඇත.
චීන විශේෂඥයෙකු විසින් එම කමිටුවේ සභාපතිත්වය දැරීමෙන්, චීනයේ ක්‍රියාත්මක ප්‍රමිතිකරණ උපායමාර්ග කෙරෙහි පවතින ජාත්‍යන්තර පිළිගැනීම  ද තහවුරු වී තිබේ.

ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානය පිහිටුවනු ලැබුවේ, මීට  වසර 76 කට පෙර යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here