Home උණුසුම් පුවත් සිනොපෙක් ඉන්ධන රටපුරා අලෙවියට එන දවස

සිනොපෙක් ඉන්ධන රටපුරා අලෙවියට එන දවස

සිනොපෙක් ඉන්ධන රටපුරා අලෙවියට එන දවස

චීනයේ සිට මෙරට තුළ අලුතින් ඉන්ධන ආනයනය සහ අලෙවිය ආරම්භ කරන ලද සිනොපෙක් සමාගම දිවයින පුරා සිය මෙහෙයුම් සැප්තැම්බර් මස අවසන් වන විට ආරම්භ කරන බවට සහතික වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා අද (03) පෙරවරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී Sinopec Fuel and Refinery Operations හි නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.

සිල්ලර මෙහෙයුම්වල ප්‍රගතිය, අලෙවි නියෝජිතයන් සමඟ ගිවිසුම් අත්සන් කිරීම, සන්නාමගත කිරීම සහ දීප ව්‍යාප්ත මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව අමාත්‍යවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here