Home උණුසුම් පුවත් උසස්පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළදී..

උසස්පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළදී..

උසස්පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළදී..

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මීළඟ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය වෙනස් කිරීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව ද හෙතෙම කීය.

“උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල බොහොම අමාරුවෙන් අපි වෙනදට වැඩිය කෙටි කාලයක් ඇතුළ දී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙනවා. ඊළඟ දින දෙක ඇතුළත දී ප්‍රතිඵල දේවි. හැබැයි ඊළඟ උසස්පෙළ විභාගය තියෙන දිනයත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒක වෙනස් කිරීමේ කිසිම අදහසක් නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here