Home දේශීය පුවත් බංග්ලාදේශය පන්දුවට පහරදීම තෝරාගනී

බංග්ලාදේශය පන්දුවට පහරදීම තෝරාගනී

0

ආසියානු කුසලානය 2023 තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකා -බංග්ලාදේශ තරගයේ කාසිය වාසිය දිනු බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය.

ඒ අනුව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ මුලින් පන්දුවට පහරදෙන බංග්ලාදේශය දැනට පන්දුවාර 17කදී කඩුලු 3ක් දැවි ලකුණු 68ක් ලබා සිටියි.

වැසිබර කාලගුණයක් දක්නට ලැබුණ ද මේ දක්වා වර්ෂාවෙන් තරගයට බාධාවක් ඇති වී නොමැත.

බංග්ලාදේශය 68/3 (17)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here