Home උණුසුම් පුවත් ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් මියගිය බැක්ටීරියාව කොළඹිනුත්!

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් මියගිය බැක්ටීරියාව කොළඹිනුත්!

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් මියගිය බැක්ටීරියාව කොළඹිනුත්!

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකුට මරු කැඳවූ මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන ඔහුට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත්ව ඇත.

එහිදී පරීක්ෂණ කිහිපයක් සිදුකර රෝගියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

එමෙන්ම මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් 30කු පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට පියවර ගත් බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here