Home COVID අපනයන සැකසුම්‌ කලාපවල සේවකයින්ට කොවිඩ් එන්නත් දීම ඇරඹේ

අපනයන සැකසුම්‌ කලාපවල සේවකයින්ට කොවිඩ් එන්නත් දීම ඇරඹේ

අපනයන සැකසුම්‌ කලාපවල සේවකයින්ට කොවිඩ් එන්නත්   දීම ඇරඹේ

කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා අපනයන සැකසුම්‌ කලාපවල සේවක සේවිකාවන් සඳහා කොවිඩ් එන්නත්කරණය අද ආරම්භ කර තිබේ.

ඒ යටතේ අද කටුනායක අපනයන සැකසුම්‌ කලාපය තුළ සේවක සේවිකාවන්ට එන්නත්‌ ලබාදීම සිදුවිය.

ඉදිරි සතිය තුළ කර්මාන්තශාලා 48 ක්‌ පමණ ආවරණය වන පරිදි එන්නත් ලබාදීමට සැලසුම් කර තිබේ.

කටුනායක අපනයන සැකසුම්‌ කලාපයේ කර්මාන්තශාලා 5ක සේවක සේවිකාවන්‌ සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්‌
ඇතුලු 500 දෙනෙකුට පමණ සයිනොෆාම්‌ එන්නත අද ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here