Home උණුසුම් පුවත් කොළඹ රාජකීයයෙන් අතුරුදන් සිසුවා මැදවච්චියෙන් හමුවෙයි

කොළඹ රාජකීයයෙන් අතුරුදන් සිසුවා මැදවච්චියෙන් හමුවෙයි

0
කොළඹ රාජකීයයෙන් අතුරුදන් සිසුවා මැදවච්චියෙන් හමුවෙයි

කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 11 හැවිරිදි සිසුවෙකු අතුරුදන් බවට කුරුදුවත්ත පොලීසියට ඊයේ පැමිණිල්ලක් ලැබී තිබුණි.

ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ලබාගෙන මැදවච්චියේ සිට රාජකීය විද්‍යාලයට පැමිණි 06 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිදුවෙකි.

මෙම සිදුවා කණිෂ්ඨ නේවාසිකාගාරයේ රැදී සිටිමින් අධ්‍යාපන කටයුතු හදාරා ඇත.

සිසුවා අතුරුදන්ව ඇත්තේ නේවාසිකාගාරයේ රැදී සිටියදීය.

මේ ගැන පොලීසියට ලද පැමිණිල්ලට අනුව සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ සිසුවා නේවාසිකාගාරයේ පාලකයන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හොර රහසේ මැදවච්චියේ පිහිටි නිවසට ගොස් ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here