Home උණුසුම් පුවත් මන්ත්‍රීවරයකුට එරෙහිව නීතිඥවරු වි‍රෝධයක

මන්ත්‍රීවරයකුට එරෙහිව නීතිඥවරු වි‍රෝධයක

මන්ත්‍රීවරයකුට එරෙහිව නීතිඥවරු වි‍රෝධයක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට එරෙහිව මුලතිව් දිසා/මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නීතිඥවරු විසින් අද විරෝධතාවක් දියත් කර තිබේ.

අධිකරණය ඉදිරිපිට ද නීතිඥවරු මෙලෙස පැයක වැඩවර්ජනයක් සහ වාඩි වී විරෝධතාවක නිරත වී ඇත.

මුලතිව් අධිකරණ විනිසුරු පිළිබඳ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා කරන ලද බව කියන ප්‍රකාශයකට එරෙහිව මෙම විරෝධතාව පවත්වා ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here