Home උණුසුම් පුවත් කෝටියක අයිස් වනවාසලින් අල්ලයි

කෝටියක අයිස් වනවාසලින් අල්ලයි

0
කෝටියක අයිස් වනවාසලින් අල්ලයි

රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 06ක් සමඟ සැකකරුවෙක් පෑලියගොඩ පොලීසිය ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

යතුරුපැදියකින් රැගෙන යමින් තිබුණු මෙම හෙරොයින් තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වනවාසල ජම්බුගස්වත්ත පාරේදී බව පොලීසිය කියයි.

අත්අඩංගුවටගත් සැකකරු කැලණිය දිප්පිටිගොඩ පදිංචි අවුරුදු 23ක් වයසැති තරුණයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here