Home උණුසුම් පුවත් ආන්දෝලනයට තුඩු දුන් රෝහලේදී රෝගීන් මියයාම ගැන සෙවූ වාර්තාව බාරදෙයි

ආන්දෝලනයට තුඩු දුන් රෝහලේදී රෝගීන් මියයාම ගැන සෙවූ වාර්තාව බාරදෙයි

ආන්දෝලනයට තුඩු දුන් රෝහලේදී රෝගීන් මියයාම ගැන සෙවූ වාර්තාව බාරදෙයි

රටතුළ මහත් ආන්දෝලනයක් මතුකරමින් රෝහල් තුළදී රෝගීන් මියයාම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව ඊයේ (8) සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා ඇත්තේ වෛද්‍යවරයාගේ සහ රෝගියාගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා සම්පූර්ණ වාර්තාව හෙළිනොකරන බවය.

ඒ අනුව අදාළ විශේෂඥ කමිටුවේ නිර්දේශ සහ නිගමන පමණක් ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කරන බව ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here