Home උණුසුම් පුවත් ලාෆ්ස් ගෑස් මිලත් එහෙමමයි

ලාෆ්ස් ගෑස් මිලත් එහෙමමයි

ලාෆ්ස් ගෑස් මිලත් එහෙමමයි

තම සමාගමද ගෑස් මිලේ සංශෝධනයක් නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා මේ බව පැවසීය.

ඒ අනුව පෙර පැවති අයුරින් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය 3690කටත් කිලෝ ග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය 1476ක මිලටත් අගෝස්තු මාසයේදීද ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here