Home උණුසුම් පුවත් සැරයන්වරුන්ගේ භට නිවාසවලට බීමතින් කඩාවැදුණු කොස්තාපල් යකා නටයි

සැරයන්වරුන්ගේ භට නිවාසවලට බීමතින් කඩාවැදුණු කොස්තාපල් යකා නටයි

0
සැරයන්වරුන්ගේ භට නිවාසවලට බීමතින් කඩාවැදුණු කොස්තාපල් යකා නටයි

පූනානි පොලිස් මුරපොලේ සේවයේ නිරත කොස්තාපල්වරයෙකු බීමතින් වාලච්චේන පොලීසියේ සැරයන්වරුන්ගේ භට නිවාස වෙත පැමිණ නිලධාරීන්ට පහරදෙමින් ඊයේ රාත්‍රි කාලයේදී කළහාකාරීව හැසිරී ඇත.

මෙම කොස්තාපල්වරයා සැරයන්වරුන්ට අසභ්‍ය වචනවලින් බැන වැදී සැරයන්වරයෙකුය ආරක්ෂිත හිස් වැසුමකින්ද පහරදී ඇත. එම පහර වැදීමෙන් එම සැරයන්වරයා තුවාල ලබා ප්‍රතිකාර ගැනීමට වාලච්චේන රෝහලට ඇතුලත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බීමත් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here