තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකානු තානාපතිවරිය -ගුවන් හමුදාධිපති හමුවෙයි

    ඇමරිකානු තානාපතිවරිය -ගුවන් හමුදාධිපති හමුවෙයි

    ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලි ජේ චංග්(Julie J Chung) මහත්මිය හා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

    ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඇමරිකා එක්සත් ජනපද තානාපති තුමිය දෙරටේ ආරක්ෂක සහයෝගිතාවය පිලිබද මෙහිදි සාකචිජාවක නිරත වු අතර මෙම අවස්ථාව සදහා ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සි නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson) සහ ආරක්ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානි ලුතිනන් කමාන්ඩර් ෂෝන් ජින් (Lieutenant Commander Sean Jin) ඇතලු පිරිසක් සහභාගි විය .

    අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදි

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img