Home උණුසුම් පුවත් උතුරට සළකන්න ඉන්න හැටි ජනපති ජගත් සංවිධානයට කියයි

උතුරට සළකන්න ඉන්න හැටි ජනපති ජගත් සංවිධානයට කියයි

උතුරට සළකන්න ඉන්න හැටි ජනපති ජගත් සංවිධානයට කියයි

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, Marc-Andre Franche ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ණය ප්‍රතිකර්ම කටයුතු සාධාරණ ලෙස සිදුකිරීම සහතික කිරීම සඳහා එක්සත් ජාතීන් ලබාදෙන සහය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

එමෙන්ම රටේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ සැලසුම් ද ජනාධිපතිවරයා විසින් මේ අවස්ථාවේ දී ඉදිරිපත් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here