Home උණුසුම් පුවත් සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත අද භාරදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් 45කින් යුතුව එම විශ්වාසභංගය භාරදී ඇතැයි සඳහන් ය.

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා වගකීම් විරහිත ලෙස සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කරගෙන මෙම විශ්වාසභංගය ගෙන ඒමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබුණි.

 

සබැඳි පුවත් කෙහෙළියට එරෙහි විශ්වාසභංගය අත්සන් තැබීම ඇරඹෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here