තවත්
    මුල් පිටුවCOVIDඅදත් කොවිඩ් ආසාදිතයින්‌ 2200 පනී

    අදත් කොවිඩ් ආසාදිතයින්‌ 2200 පනී

    අද මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්‌ ගණන 2249 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

    මේ අනුව මේ වනවිට ආසාදිතයින්‌ 26126ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

    මේ දක්වා මෙරටින් හමු වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 135796කි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img