තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළමු ටෙස්ට් තරගයේ ජය පාකිස්ථානයට

    පළමු ටෙස්ට් තරගයේ ජය පාකිස්ථානයට

    ගාල්ලේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු හතරකින් පරාජයට පත්කළ සංචාරක පකිස්ථාන කණ්ඩායම තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ 1-0 ලෙස ඉදිරියට පැමිණීමට අද(20) සමත් විය.

    මෙම තරගාවලියේ දෙවැනි හා අවසන් තරගය ලබන ජූලි 24 වැනිදා කොළඹ එස් එස් සී පිටියේදී ආරම්භ වීමට නියමිතව ඇත.

    ගාල්ලේ පැවති තරගය පස්වැනි දිනයේ දිවා ආහාරයටත් මත්තෙන් අවසන් කළ පාකිස්තාන කණ්ඩායම කොළඹදී ඊට නොදෙවිනි තරගයක් ලබාදෙනු ඇතැයි ක්‍රිකට් විස්තර විචාරකයෝ පවසති.

    ද්විත්ව ශතකයක් ලබාගත් සාවුඩ් සකීල් තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේය.

    ශ්‍රී ලංකාව 312 සහ 279
    පාකිස්තානය 461 සහ 133/6

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img