Home උණුසුම් පුවත් සක් සුරින්ගේ පළමු උදෑසන (🎥📸)

සක් සුරින්ගේ පළමු උදෑසන (🎥📸)

සක් සුරින්ගේ පළමු උදෑසන (🎥📸)

සිය මවුරටට ගිය සක් සුරින්ගේ පළමු උදෑසන ගතවන අකාරය තායි පීබීඑස් ප්‍රවෘත්ති සේවය අද (03) ඡායාරූප සමඟ වාර්තා කර තිබේ.

තායිලන්තයේ සක් සුරින් ලෙස හැදී වැඩුණු මුතුරාජා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුණේ ඉපදී අවුරුදු හතක් යන තැනය.

එතැන් පටන් අවුරුදු 22ක් මුතු රාජා ලෙස හැඳින්වූ හස්තියා දැන් තායිලන්තයේ දී නැවතත් සිය සුපුරුදු නමින් මෙන්ම වාසස්ථානයෙන් ද හැඩවී තිබේ.

රට දියුණු වෙනවාද රට සංවර්ධනය වෙනවාද යැයි සිහින දකින ශ්‍රි ලාංකික ජාතිය මනස සංවර්ධනය කරගෙන ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ නැගී සිටිය යුතු බව මුතුරාජා ලෙස නික්ම ගොස් අද සක් සුරින් ලෙස කල්ගෙවන මෙම දැවැන්ත හස්තියා මුළු මිනිස් වර්ගයාටම දෙන ආදර්ශය සුළුපටු නැති බව News Wave අපගේ මතයයි.

ඡායාරූප අනුග්‍රහය thaipbs

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here