Home උණුසුම් පුවත් ඔක්ටේන් 92 පෙට්‍රල් -සුපිරි ඩීසල් මිල වැඩිවෙයි

ඔක්ටේන් 92 පෙට්‍රල් -සුපිරි ඩීසල් මිල වැඩිවෙයි

ඔක්ටේන් 92 පෙට්‍රල් -සුපිරි ඩීසල් මිල වැඩිවෙයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (01) අලුයම සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 328 ක් දක්වා රුපියල් 10කින් ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 346 ක් දක්වා රුපියල් 6කින් ද, ඉහළ ගියේය.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 9 කින් ද, අඩු වී තිබේ.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365 ද,ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 308 ක් ද, භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236 ක් ද, බවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here