Home special තෙල් විරෝධීන් දෙවන අළුබදුන තරඟයට කඩාවදී

තෙල් විරෝධීන් දෙවන අළුබදුන තරඟයට කඩාවදී

තෙල් විරෝධීන් දෙවන අළුබදුන තරඟයට කඩාවදී

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන දෙන අළු බදුන ටෙස්ට් තරඟය ආරම්භ වී සුළු මොහොතකට පසු ක්‍රීඩාංගණය වෙත විරෝධතාකරුවන් පිරිසක් කඩා වැදිණි.

බ්‍රිතාන්‍යයේ තුල ක්‍රියාත්මක වන ෆොසිල ඉන්ධන භාවිතය තහනම් කරණ ලෙසට බලකරන ස්ටොප් ඔයිල් ක්‍රියාකාරීන් විසින් තීන්තද අතැතිව මෙලෙස ක්‍රීඩාංගණය වෙත කඩා වැදීම සිදුකරනු ලැබීය.

එහිදී ක්‍රීඩා පිටියේ සිටි එංගලන්ත පිලේ ක්‍රීඩකයින් වහාම ක්‍රියාත්ම වී එම පිරිස නතර කිරීමට සමත්විය. පසුව ආරක්ෂක නිලධාරීහූ අදාල විරෝධතාකරුවන් රැගෙන ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here