Home දේශීය පුවත් උණුසුම් පුවත් රටපුරාම රෑ ගමන් තහනම්

රටපුරාම රෑ ගමන් තහනම්

රටපුරාම රෑ ගමන් තහනම්

යාවත්කාලීන කිරීම: දිවයින පුරා පැනවූ සංචාරක සීමාව හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) පෙ.ව. 04 දක්වා පමණක් බලපැවැත්වෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සහ එන්නත්කරණයට අදාළ කටයුතු සඳහා පමණකි.

පෙර පුවත

අද (12) සිට ලබන 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණය සීමා පනවා තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණක් බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here