Home උණුසුම් පුවත් කොස්ගොඩත් වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

කොස්ගොඩත් වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

0
කොස්ගොඩත් වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට අද අලුයම් කාලයේ රැදී සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයකර ඇත.

වයස අවුරුදු 52ක් වන පුද්ගලයෙකු මෙසේ ඝාතනය වී තිබේ.

පිස්තොල්යක් මෙම ඝාතනයට යොදාගෙන ඇති බව පොලීසිය කියයි.

මෑතකදී සිදුවූ වෙඩි තැබීම් කිහිපය හා මෙම වෙඩි තැබීමේ සම්බන්ධයක් ඇතැයි පොලීසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here