තවත්
    මුල් පිටුවCOVIDපිළියන්දල නගරයට ඇතුළුවීමත් නගරය හරහා ගමන ් කිරීමත් තහනම් කෙරේ

    පිළියන්දල නගරයට ඇතුළුවීමත් නගරය හරහා ගමන ් කිරීමත් තහනම් කෙරේ

    පිළියන්දල නගරය සහ ඒ ආශිතව ඇතිව තිබෙන කොවිඩ් ව්‍යෘප්තියේ තතත්වය සැළකිල්ලට ගෙන නගරය හරහා ගමනාගමන සහ නගරයට ඇතුළු විම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

    කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ පවතින කොරෝනා ව්‍යාප්ති තත්වය යටතේ මෙම පියවර ගත් බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img