Home උණුසුම් පුවත් දෙපාර්තමේන්තු දෙකක් වසා දැමේ

දෙපාර්තමේන්තු දෙකක් වසා දැමේ

දෙපාර්තමේන්තු දෙකක් වසා දැමේ

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කර වසා දමා ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව අවලංගු කරන ලදී.

විදුලි සංදේශ කටයුතුවලට අදාළව දැනට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ක්‍රියාත්මක වේ.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2336-35_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here