Home උණුසුම් පුවත් අන්තරේ සිසුන්ට කඳුලු ගෑස්

අන්තරේ සිසුන්ට කඳුලු ගෑස්

අන්තරේ සිසුන්ට කඳුලු ගෑස්

විරෝධතා පා ගමනක නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් විසුරුවා හැරීමට අද (07) පස්වරුවේ පොලිසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

පොලිසිය අධිකරණ නියෝගයක් අනුව මහජනතාව පීඩාවට ලක්විම වැළැක්වීම සඳහා කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ලකොට සිසුන් විසුරුවා හැරි බව නිවේදනය කළේය.

කෙසේ වෙතත් සිසුන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, පොලිසියේ බැටන් ප්‍රහාර හා කඳුලු ගෑස් නොතකා සිසුන් ද ප්‍රතිරෝධයක් එල්ල කරන අයුරු දක්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here