Home උණුසුම් පුවත් ගම්පොළ සුළු භූ චලනයක්

ගම්පොළ සුළු භූ චලනයක්

ගම්පොළ සුළු භූ චලනයක්

ගම්පොල ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ සුළු භූ චලනයක් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසන්නේ එය රිච්ටර් මාපකයේ 2ක ප්‍රබලත්වයකින් යුතු සුළු භූ චලනයක් බවයි.

මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ සහ බුද්ධංගල යන ප්‍රදේශවල සවිකර ඇති භූ කම්පන මීටරවල මෙම භූ කම්පනය සටහන් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here