Home උණුසුම් පුවත් ඩයනා ගමගේට මන්ත්‍රීධුරය හිමි? අහිමි?

ඩයනා ගමගේට මන්ත්‍රීධුරය හිමි? අහිමි?

ඩයනා ගමගේට මන්ත්‍රීධුරය හිමි? අහිමි?

සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනාධිකරණ පෙත්සමේ තීන්දුව අද (06) දින ප්‍රකාශයට පත්කිරිමට නියමිතව ඇත.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් ඇතුළු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පසුගිය අප්‍රේල් 03වැනිදා පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ මේ පිළිබඳව දන්වා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here