Home දේශීය පුවත් උණුසුම් පුවත් සිරි දළදා පොසොන් පෙරහැර

සිරි දළදා පොසොන් පෙරහැර

සිරි දළදා පොසොන් පෙරහැර

 

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ එතිහාසික පොසොන් පෙරහැර වීදී සංචාරය කිරීම ඊයේ (03) පස්වරුවේ සිදුවිය.

පොසොන් පෝය නිමිත්තෙන් මෙම පෙරහැර පුරාතනයේ සිට වීදි සංචාරය කරන අතර අලි ඇතුන් හා දර්ශනීය වෙස් නර්ථන කණ්ඩායම්වලින් පෙරහැර සමන්විතය.

ශ්‍රී දළදා මාලිගයෙන් පිටත්ව වීදි සංචාරයට එක්වූ පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදිනි.

සධාතුක පෙරහැර කරඩුව ශ්‍රී දළදා මාලිගාවේ සිංහරාජා ඇතු විසින් වැඩම කළ අතර දෑලේ ගමන් ගත්තේ පුලතිසි හා බුරුම රාජා ඇතුන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here