තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බුදු දහමට අපහාස කළ නතාෂාගේ ප්‍රකාශය ප්‍රසිද්ධ කළ යූටියුබ් නාලිකා හිමිකරු අත්අඩංගුවට

    බුදු දහමට අපහාස කළ නතාෂාගේ ප්‍රකාශය ප්‍රසිද්ධ කළ යූටියුබ් නාලිකා හිමිකරු අත්අඩංගුවට

    බෞද්ධ දර්ශනයට හානියක් වන අයුරින් අපහාසාත්මක ප්‍රකාශයක් කළ නතාෂා එදිරිසූරිය නැමැත්තියගේ එම ප්‍රකාශයට පුළුල් ප්‍රචාරයලබාදුන් යූ.ටියුබ් නාලිකාවක හිමිකරුයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙයට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත්තේය.

    බෘනෝ දිවාකර නැමැති ඔහුට අයත් ටූ ටියුබ් නාලිකා කිහිපයක්ම ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට ඔහුව කැදවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img