Home උණුසුම් පුවත් අනිද්දා ‍සිට ඉන්ධන කෝටාව ඉහළට – ලැයිස්තුව මෙන්න..

අනිද්දා ‍සිට ඉන්ධන කෝටාව ඉහළට – ලැයිස්තුව මෙන්න..

අනිද්දා ‍සිට ඉන්ධන කෝටාව ඉහළට – ලැයිස්තුව මෙන්න..

ලබන අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රියේ සිටි ක්‍රියාත්මක වන ජාතික ඉන්ධන අවසරපත් QR ක්‍රමවේදය මගින් ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට තීරණය කර ඇත.

ඒ අනුව ලියාපදිංචි කුලී ත්‍රී රෝද රථ වෙනුවෙන් සතියකට ලීටර් 22ක්, අනෙකුත් ත්‍රී රෝද රථ වෙනුවෙන් සතියකට ලීටර් 14ක් සහ යතුරු පැදි වෙනුවෙන් සතියකට ලීටර් 14ක් වෙන් කෙරෙනු ඇත.

කාර් රථ කාණ්ඩය වෙනුවෙන් සතියකට ලීටර 40ක් ලෙස කෝටාව වැඩි වනු ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉන්ධන කෝටාව වැඩිකෙරෙන ලැයිස්තුව පහත පරිදි නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here