Home උණුසුම් පුවත් ගාල්ලට නායයාම් අවදානමක්

ගාල්ලට නායයාම් අවදානමක්

ගාල්ලට නායයාම් අවදානමක්

ගාල්ල දිස්ත්‍රික්කයට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ.

මෙම අනතුරු ඇඟවීම හෙට(22) දින පෙරවරු 08 දක්වා වලංගු වේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, නාගොඩ සහ යක්කලමුල්ල ප්‍රදේශවල මෙම නායයාම් අවදානම් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here