Home දේශීය පුවත් කොවිඩ් එන්නත්කරණයට ත්‍රීවිධ හමුදාව යොදවයි

කොවිඩ් එන්නත්කරණයට ත්‍රීවිධ හමුදාව යොදවයි

කොවිඩ් එන්නත්කරණයට ත්‍රීවිධ හමුදාව යොදවයි

ත්‍රිවිධ හමුදාව යොදවා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනම් කිරීමටද තීරණය කර ඇති බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

හෙට (11) එම කටයුත්තට හමුදාව සම්බන්ධ වන බවත් කොවිඩ් වෛරසය ආසාදිතයින් බහුලව වාර්තා වු ප්‍රදේශ ආශ්‍රිතව කඩිනමින් එන්නත්කරණ වැඩ සටහන ක්‍රියාත්මක කරන බවත් යුද හමුදාපතිවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here