Home උණුසුම් පුවත් වයඹ සභාවේ ක්ෂේත්‍ර නිලධාරියා සැලුන් එකකදී අත්අඩංගුවට

වයඹ සභාවේ ක්ෂේත්‍ර නිලධාරියා සැලුන් එකකදී අත්අඩංගුවට

වයඹ සභාවේ ක්ෂේත්‍ර නිලධාරියා සැලුන් එකකදී අත්අඩංගුවට
Close up of hairdresser arms cutting and combing male hair

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ වයඹ පළාත් සභාවේ මානව සම්පත් අංශයේ ක්ෂේත්‍ර නිලධාරියෙකුව හෙට්ටිපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙට්ටිපොල බස් නැවතුම් පොල ආවරණය වන පිරිදි ඊයේ කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ සැලුන් එකක රැදී සිටියදී බව පොලීසිය කියයි.

මෙම සැකකරුව පැය 72ක රැදවුම් නියෝගයක් ලබාගෙන රදවාතබාගෙන විමර්ශන පවත්වන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here