Home උණුසුම් පුවත් කළුතර සිසුවියගේ මරණය: ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

කළුතර සිසුවියගේ මරණය: ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

කළුතර සිසුවියගේ මරණය: ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

කළුතර පස්මහල් ලැගුම්හලකින් 16 හැවිරිදි දැරියක් වැටී මියගොස් නිරුවත් මළසිරුර අසල රේල්පාරේදී හමුවීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු මැයි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කළුතර පිහිටි ලැගුම්හලක තුන්වන මහලෙන් වැටී ඇය මියගොස් තිබුණි.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, කළුතර පදිංචිකරුවෙකි.

සබැඳි පුවත්
කළුතර හෝටලයක් අසලදී දැරියකගේ මළසිරුරක් හමුවීම: ප්‍රධාන සැකකරු කොටුවෙයි
දන්සල් යනවා කියා ගිය දැරියගේ මළසිරුර රේල් පාරෙන් හමුවු ඝාතන අභිරහස විසඳෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here