Home උණුසුම් පුවත් ගල්කිස්ස පොලීසියේ රාළහාමිලා දෙන්නෙක් කුඩුකාරයෙක් එක්ක නයිට් ක්ලබ් එකක

ගල්කිස්ස පොලීසියේ රාළහාමිලා දෙන්නෙක් කුඩුකාරයෙක් එක්ක නයිට් ක්ලබ් එකක

ගල්කිස්ස පොලීසියේ රාළහාමිලා දෙන්නෙක් කුඩුකාරයෙක් එක්ක නයිට් ක්ලබ් එකක

මත්කුඩු ජාවාරම්කරුවෙක් සමඟ ගල්කිස්සේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් මත්පැන් පානය කළ ගල්කිස්ස පොලීසියේ සේවයේ නිරත කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරීවරයා විසින් අද පියවර ගත්තේය.

මෙම මත්කුඩු ජාවාරම්කරු පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ නඩු ද පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම නිලධාරීන් දෙදෙනා මත්කුඩු ජාවාරම්කරු සමඟ රාත්‍රී සමාජ ශාලාවේ මත්පැන් පානයකරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක්ද ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරීවරයාට ලැබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here