Home උණුසුම් පුවත් රටපුරා උණ වර්ග 3ක් පැතිරේ

රටපුරා උණ වර්ග 3ක් පැතිරේ

රටපුරා උණ වර්ග 3ක් පැතිරේ

මේ දිනවල රටපුරා උණ වර්ග තුනක් පැතිර යමින් තිබෙන බව වෛද්‍යවරු පවසති.

ඩෙංගු උණ, ඉන්ෆ්ලූවන්සා වෛරස් උණ සහ මී උණ එම උණ වර්ග වන අතර ඒ තුනෙහිම ඇතැම් රෝග ලක්ෂණ සමාන බව වෛද්‍යවරු කියති.

හිසරදය, වමනය, ඇඟපත රුදාව සහ තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ මෙම උණ වර්ග තුනේම තිබෙන බවද වෛද්‍යවරු පවසති.

ඒ අනුව මෙම උණ වර්ග තුනෙන්ම ඩෙංගු උණ තදින් පැතිර යමින් තිබෙන අතර සාමාන්‍යයෙන් සතියකට රෝගීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව ද වෛද්‍යවරු සඳහන් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here