Home උණුසුම් පුවත් කළුතර හෝටලයක් අසලදී දැරියකගේ මළසිරුරක් හමුවීම: ප්‍රධාන සැකකරු කොටුවෙයි

කළුතර හෝටලයක් අසලදී දැරියකගේ මළසිරුරක් හමුවීම: ප්‍රධාන සැකකරු කොටුවෙයි

කළුතර හෝටලයක් අසලදී දැරියකගේ මළසිරුරක් හමුවීම: ප්‍රධාන සැකකරු කොටුවෙයි

කළුතර හෝටලයක් අසල සිසුවියකගේ නිරුවතින් සිරුර හමුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ දකුණු කළුතර පොලීසියේ අපරාධ විමර්ශන අංශය අද අළුයම ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

හික්කඩුව ප්‍රදේශයේ සැඟවී සිටි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේ සිට කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිණි.

මෙරට ප්‍රධාන පෙලේ කල්බදු සමාගමක සීසර් වරයෙක් ලෙස කටයුතු කරන මෙම සැකකරු අනංගයෙක් බවත් ඔහුට කාන්තාවන් පෙන්වන්නට බැරි අයෙක් බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ඇගේ නීත්‍යානුකූල බිරිඳ පවා ඒ සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු පවසා තිබේ.

29 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුව අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here