Home උණුසුම් පුවත් ප්‍රවීන රංගන ශිල්පියකු දිවිසැරියට සමුදෙයි

ප්‍රවීන රංගන ශිල්පියකු දිවිසැරියට සමුදෙයි

ප්‍රවීන රංගන ශිල්පියකු දිවිසැරියට සමුදෙයි

ප්‍රවීන රංගන ශිල්පි ඥානංග ගුණවර්ධන මහතා අද දින (04) දහවල් කාලයේදී අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ දේහය හෙට සහ අනිද්දා (මැයි මස 5 සහ 6 දිනයන්හිදී) බොරැල්ලේ ජයරත්න අවමංගල්‍ය ශාලාවේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනු ඇත​.

අවසන් කටයුතු මැයි මස 06 වන සෙනසුරාදා සවස 3.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය​.

අඩසියවසක පමණ කාලයක් තිස්සේ සිනමාව, රූපවාහිනිය හා වේදිකා නාට්‍යයෙන් රංගනයෙන් දස්කම් දැක්වූ ඥානංග ගුණවර්ධන මහතා හෙවනැලි ඇද මිනිස්සු, කුලගෙය, සප්ත කන්‍යා, සෙයිලම, මාරුතය, තරණය, වීසිදැල, මහරජ අජාසත් ආදි සිනමා නිර්මාණවලින් ජනාදරයට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here