Home උණුසුම් පුවත් කම්කරු නඩු දහස් ගණනක් තාම උසාවිවල

කම්කරු නඩු දහස් ගණනක් තාම උසාවිවල

කම්කරු නඩු දහස් ගණනක් තාම උසාවිවල

විවිධ අසාධාරණ කටයුතුවලට එරෙහිව කම්කරුවන් පැන වූ නඩු 23,000කට අධික සංඛ්‍යාවක් තවමත් මෙරට අධිකරණ තුළ පවතින බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති කියා සිටියේ එම නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා මේවන විට පියවර ගනිමින් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here