තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට තෙල් ව්‍යාපාරය අරඹන්න ඕස්ට්‍රේලියානු සමාගම සූදානම්

    මෙරට තෙල් ව්‍යාපාරය අරඹන්න ඕස්ට්‍රේලියානු සමාගම සූදානම්

    එළඹෙන සතියේ දී මෙරට ව්‍යාපාර කටයුතු ආරම්භ කරන දින වකවානු පිළිබඳව දැනුවත් කරන බව ඔස්ට්‍රේලියාවේ, United Petroleum සමාගම පවසා තිබේ.

    එම සමාගමේ නිලධාරීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් අද (28) මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වා ඇති අතර එහිදී මේ බව ඔවුන් විසින් දන්වා ඇත.

    මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, රජයේ ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

    මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img