මෙරට තුළ දිනක් තුළදී වැඩිම කොවිඩ් ආසාදිතයින් හමුවූ දිනය ලෙස අද 2672 දෙනෙකු හඳුනාගෙන තිබේ.
පැය විසි හතරක් තුළ දී මෙරටින් covid ආසාදිතයන් සංඛ්‍යාව 2000 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
ඉන් 13 දෙනෙක් විදේශවලින් පැමිණි අයයි.

මේ අනුව මෙරටින් හමුවූ මුළු කොවිඩ් ආසාධිතයින් ගණන 125906 දක්වා ඉහළ යයි.
ඉන් 104463 දෙනෙකු සුවය ලබා තිබේ.
සෙසු ආසාදිතයෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
මෙරට සිදුවූ මුලූ කොවිඩ් මරණ ගණන 786කි.