තවත්
    මුල් පිටුවCOVIDපිළියන්දල පොදු වෙළෙද පොළෙන් කොවිඩ් ආසාදිතයන් 101 ක් හමුවේ

    පිළියන්දල පොදු වෙළෙද පොළෙන් කොවිඩ් ආසාදිතයන් 101 ක් හමුවේ

    කොවිඩ් 19 ආසාදිතයින් 101 දෙනෙක් හදුනා ගැනීමත් සමග පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

    මෙම ආසාදිතයින් හදුනාගෙන ඇත්තේ පසුගිය 07 වෙනිදා පිළියන්දල පොදු වෙළද පොළේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 269 කින් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img