Home COVID කොවිඩ් මර්දනයට පළාත් 09 ට ම නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු

කොවිඩ් මර්දනයට පළාත් 09 ට ම නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු

කොවිඩ් මර්දනයට පළාත් 09 ට ම නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා දිවයිනේ සෑම පළාතකටම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු පත්කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පළාත් 09 ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු මේ වන විට පත්කර ඇත.

මේ වන විට සිදුවන කොවිඩ් මර්දන වැඩපිළිවෙල නිරික්ෂණය කර අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරිය විසින් නව පත්වීම් ලැබූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here