තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දෙ තියෙන දවස ගැන නිකුත් වූ අලුත්ම ගැසට්ටුව

    ඡන්දෙ තියෙන දවස ගැන නිකුත් වූ අලුත්ම ගැසට්ටුව

    අප්‍රේල් 25 දිනට නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බවට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

    භාණ්ඩාගාරයෙන් මුදල් මුදා හැරීමෙන් පසු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ තීන්දුවකින් පසුව නව දිනයක් ප්‍රකාශයට පත් කරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.

    ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන් පහත පරිදි එම ගැසට් පත්‍ර නිකුත් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img