Home උණුසුම් පුවත් ඉන්ධන කෝටාව වැඩිවෙන්නෙ මෙහෙමයි

ඉන්ධන කෝටාව වැඩිවෙන්නෙ මෙහෙමයි

ඉන්ධන කෝටාව වැඩිවෙන්නෙ මෙහෙමයි

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන ඉන්ධන කෝටාවට අදාළ වැඩිවීම් මේ වනවිට නිකුත් වී තිබේ.

ඒ අනුව විශේෂ ත්‍රිරෝද රථ සඳහා ලීටර් 10 පැවැති කෝටාව ලිටර් 15 දක්වා ද, සාමන්‍ය ත්‍රිරෝද රථ ලීටර් 05 කෝටාව ලීටර් 08 දක්වාද, යතුරු පැති සඳහා දුන් ලීීීීීටර් 04 කෝටාව ලීටර් 07 දක්වාද වැඩි කර තිබේ.

මෙයට අමතරව බස් රථ සඳහා වූ ලීටර් 40ක ඉන්ධන කෝටාව ලීටර් 60 දක්වා ද, මෝටර් රථ (කාර්) සඳහා ලීටර් 20 ලීටර් 30 දක්වාද වැඩි වේ.

ඉඩම් වාහන සඳහා ලිටර් 15 කෝටාව ලිටර් 25 දක්වාත්, ලොරි රථවල ලීටර් 50 ලීටර් 75 දක්වාත්, Quadric Cycle සදහා ලබා දුන් ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 06ක් දක්වාද, විශේෂ කාර්ය වාහන සඳහා (Special Purpose Vehicle) ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද,වෑන් රථ සඳහා ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද ඉහළ දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here