තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාව ආසන්න මුහුදේ සුළු භූ චලනයක්

    ලංකාව ආසන්න මුහුදේ සුළු භූ චලනයක්

    අද(30) දහවල් 1.02ට පමණ බේරුවල ඔබ්බෙන් වූ මුහුදේ මැග්නිට්යුඩ් 3.7ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ චලනයක් සිදුව තිබේ.

    බේරුවල වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 24ක් ඈතින් මෙම සුළු භූ චලනය වාර්තා වී ඇත.

    මෙමගින් ලංකාවට තර්ජනයක් නොමැති බව භූ විද්‍යා හා පතල් කාර්යංශය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img