Home උණුසුම් පුවත් ප්‍රංශ ක්‍රීඩිකාවෝ වික්ටෝරියා ජලාශයේ ඔරු පැදීමේ ඉසව්වට

ප්‍රංශ ක්‍රීඩිකාවෝ වික්ටෝරියා ජලාශයේ ඔරු පැදීමේ ඉසව්වට

ප්‍රංශ ක්‍රීඩිකාවෝ වික්ටෝරියා ජලාශයේ ඔරු පැදීමේ ඉසව්වට

ප්‍රංශය ක්‍රීඩිකාවන් සහභාගී වන ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක තරඟාවලිය වන Raid Amazones 2023′ ත්‍රාසජනක තරඟාවලියේ ඔරු පැදීමේ ඉසව්ව වික්ටෝරියා ජලාශයේ දී ඊයේ (23) පැවැත්විණ.

සෑම උදෑසනකම පැවැත්වෙන තරඟයෙන් පසු මෙම කණ්ඩායම දේශීය සංස්කෘතිය ගවේෂණය කිරීමට සහ ක්‍රීඩා සහ දේශීය ආහාර පාන අත්දැකීම් ලබාගැනීමටත් කටයුතු සලසා ඇත.

මෙම තරඟකාරියන් මාර්තු 24 දින උදෑසන බයිසිකල් පදිමින් රිදීගම සිට දෙල්විට දක්වා කිලෝමීටර් 18 ක දුරක් ධාවනය කරනු ඇත.

ප්‍රංශ ක්‍රීඩිකාවන් 250 දෙනෙකු තරඟවදිමින් මහනුවර දී මෙම තරගාවලිය පසුගියදා (22) ආරම්භ විය.

Raid Amazones හි නිල ගුවන් සේවා හවුල්කරුවා ලෙස කටයුතු කරන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here