තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් වාර අවසාන - ආරම්භක දින මෙන්න..

    පාසල් වාර අවසාන – ආරම්භක දින මෙන්න..

    සිංහල හා දෙමළ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂයේ තෙවන වාරය හෙටින්(24) අවසන් වෙයි.

    එමෙන්ම 2023 වර්ෂයේ පළමු පාසල් වාරය ලබන 27 සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img