Home දේශීය පුවත් උණුසුම් පුවත් අද රෑට ප්‍රදේශ කිහිපයක ප්‍රබල අකුණු සමඟ වැසි

අද රෑට ප්‍රදේශ කිහිපයක ප්‍රබල අකුණු සමඟ වැසි

අද රෑට ප්‍රදේශ කිහිපයක ප්‍රබල අකුණු සමඟ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (08) රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here