Home උණුසුම් පුවත් බුද්ධි නිලධාරියාගේ ගෙට පැන හොරු අයිඩෙන්ටිය උස්සලා

බුද්ධි නිලධාරියාගේ ගෙට පැන හොරු අයිඩෙන්ටිය උස්සලා

0
බුද්ධි නිලධාරියාගේ ගෙට පැන හොරු අයිඩෙන්ටිය උස්සලා

රාජ්‍ය බුද්ධි සේවයේ මහව දිසා කාර්යාලයේ සේවයේ නිරත කොස්තාපල්වරයෙකුගේ නිවසකට හොරු පැන ඔහුට නිකුත්කර ඇති පොලිස් හැදුණුම්පත සමඟ රුපියල් දෙලක්ෂයකට අධික මුදල් රන් භාණ්ඩ හා ජංගම දුරකතන දෙකක් සොරාගෙන ගොස් ඇත.

මැල්සිරිපුර පදිංචිකරුවෙක් වන මෙම නිලධාරියාගේ නිවසට හොරු පැන ඇත්තේ උඩුමහලේ ජනේලයක වා කවුළුවෙන් බව ගොකරැල්ල පොලීසිය සඳහන් කරයි.

මෙම සොරකම සිදුව ඇත්තේ ඊයේ අලුයම් කාලයේදීය.

මෙහිදී මුදල් පසුම්බියේ තිබුණු රුපියල් 15,000ක මුදලක්ද සමඟ සොරාගෙන ඇත්තේ පොලිස් හැදුණුම්පතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here